Search

ඔස්ට්‍රේලියා වැඩිහිටි පිරිස මහල් නිවාස වෙත යොමුවීමේ අඩු ප්‍රවණතාවයක්

වයස අවුරුදු 60 ත් 80 ත් අතර පසුවන ඔස්ට්‍රේලියා වැඩිහිටි පිරිස අඩු පිරිවැය මහල් නිවාස වෙත යොමුවීමේ අඩු ප්‍රවණතාවයක් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

වැඩි තට්ටු නිවාසයන්ට සාපේක්ෂව තනි නිවාස මෙන්ම උපරිම මහල් තුනක් සහිත නිවාස වැඩිහිටි ප්‍රජාව අතර වැඩි ජනප්‍රියතාවක් උසුලන බව සඳහන්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 1996 සහ 2010 අතර කාලයේදී උපත ලැබූ වර්තමාණ තරුණ ප්‍රජාව අතුරින් සියයට 32 ක් වැඩි මහල් නිවාස සඳහා කැමැත්ත පළකර තිබෙනවා.

එහෙත් 1945 – 1964 කාලයේදී උපත ලැබූවන් අතුරින් ඒ සඳහා කැමැත්ත පළකර ඇත්තේ සියයට 18 කට ආසන්න පිරිසක් පමණයි.

තරුණ ප්‍රජාව තුළ පවතින ප්‍රවණතාව රටතුල පවතින නිවාස අර්බුදය විසදීම සදහා මුලපිරීමක් බව විචාරකයින් පවසනවා.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »