
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- උද්ධමනය ගැන නිල දත්ත අද – cash rate අගය ගැන රතු එළියක්
- ඔස්ට්‍රේලියාවේ “O” කාණ්ඩයේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්
- මහා පරිමාණ සමාගම් තවත් $ මිලියන 500 ක හිග වැටුප් ගෙවයි
- ජනමත විචාරණයේ වැඩි බර ස්වදේශික ගැටලූ වලට වඩා ජීවන වියදමටයි
- NSW රජයේ පාසැල්වල දෛනික අභ්‍යාස 10,000 ක් ගුරු උපදේශනයකින් තොරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27