ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ සහකරු බවට චීනය අභිබවා අමෙරිකාව පත්වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ සහකරු බවට චීනය අභිබවා අමෙරිකාව පත්වී තිබෙනවා.

ආර්ථික සහ දේශපාලනික කරුණු රැසක් හමුවේ චීනයෙන් ඈත්වීමට ඔස්ටේ්‍රලියානු ව්‍යාපාර හිමියන් කටයුතු කරමින් සිටින බවයි ඔස්ට්‍රේලියානු වාණිජ මණ්ඩල වාර්තාවල දැක්වෙන්නේ.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සමග ද්වි පාර්ශවික හමුවක් සඳහා අගමැති ඇන්තනී ඇල්බනීස් මේ දිනවල එරට සංචාරයක නිරතවන අවස්ථාවේ මෙම තොරතුරු ප්‍රකාශයට පත්වීමද විශේෂත්වයක්.

ඕකස් වැනි ආරක්ෂක ගිවිසුම් හරහා ඔස්ට්‍රේලියා – අමෙරිකා සබඳතා තවත් ශක්තිමත් වී ඇති වයි වාණිජ මණ්ඩලය සඳහන් කරන්නේ.

-SKY NEWS-

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »