පර්ත් බටහිර ලැව්ගිනි තත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්

පර්ත් බටහිර ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි තත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකෙරෙනවා.

තදාසන්න ප්‍රදේශ ගණනාවක පදිංචිකරුවන්ට වහා ඉවත්වන ලෙසයි දන්වා ඇත්තේ.

(Oceanic Drive, Perry Lakes Drive, Stephenson Avenue, Rochdale Road and West Coast Highway in parts of City Beach, Floreat, and Mount Claremont, in the cities of Cambridge and Nedlands)

අවසාන මොහොත තෙක් රැඳී සිට ජීවිත අවධානමකට පත් කර නොගන්නැයිද ආපදා සහන සේවා අංශ ඉල්ලීමක් කරනවා.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථාන 30 ක පමණ ද මේ වනවිට ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »