Search

වික්ටෝරියා ප්‍රාන්තයට 04 වන සුළං බලාගාරයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ බලශක්ති ඉල්ලූම සපුරාලීම සඳහා 04 වන සුළං බලාගාරයක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එමගින් බලශක්ති සැපයුම් ජාලයට වාර්ෂිකව මෙගාවොට් 330 ක ධාරිතාවයක් එකතුවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

2009 වසරේ සිට මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණද පාරිසරික ඇගයීම් වාර්තාව සකස් කර ඇත්තේ මෙම වසරේදීයි.

නව සුළං බලාගාරය ඉදිකිරීමේ යෝජනාව සම්බන්ධ විධිමත් උපදේශන ක්‍රියාවලියක් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේවෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් විරෝධතා ද නැගෙනහිර වික්ටෝරියා ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වී තිබෙනවා.

එහෙත් ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ පරිසර හිතකාමී බලශක්ති උත්පාදනයක් ඇති කිරීමට සුළං බලාගාර ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බවයි.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »