Geelong ඉන්ධන පිරවුම්හලක ගින්නකින් ළමුන් දෙදෙනෙකු මරුට – තවත් 02 කට බරපතලයි

මෙල්බන් නගරයට කිලෝමීටර් 67 ක් පමණ දුරින් ජීලොංග් හි ඉන්ධන පිරවුම්හලක හටගත් ගින්නකින් කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

අද පෙරවරු 10.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.

ඊට නිශ්චිත හේතුවක් මේ දක්වා තහවුරු කරගෙන නොමැති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ වාර්තාවක්ද කැඳවා තිබෙනවා.

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »