Search

Geelong ඉන්ධන පිරවුම්හලක ගින්නකින් ළමුන් දෙදෙනෙකු මරුට – තවත් 02 කට බරපතලයි

මෙල්බන් නගරයට කිලෝමීටර් 67 ක් පමණ දුරින් ජීලොංග් හි ඉන්ධන පිරවුම්හලක හටගත් ගින්නකින් කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

අද පෙරවරු 10.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.

ඊට නිශ්චිත හේතුවක් මේ දක්වා තහවුරු කරගෙන නොමැති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ වාර්තාවක්ද කැඳවා තිබෙනවා.

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ගේ SRL සිහිනය සැබෑවක් වේවිද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »