සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා නැවතත් Total fire ban

සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා නැවතත් Total fire ban පණවා තිබෙනවා.

Greater Sydney ඇතුලු ප්‍රදේශ ගණනාවක දැඩි උණුසුම් කාළගුණ තත්වයක් හටගෙන තිබීමයි ඊට හේතුව වන්නේ.

පවතින උණුසුම් – වියළි සහ සුළං සහිත කාළගුණය අඛණ්ඩව පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේද මේ වනවිට ස්ථාන ගණනාවක කුඩා ප්‍රමාණයේ ලැව්ගිනි හටගෙන තිබෙනවා.

Northern Territory ප්‍රදේශ ගණනාවකද වියළි කාළගුණයකුයි පවතින්නේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »