Search

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතය​

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතය​

Exchange Rate Movement for last month-Rupees per AUD

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතයේ වෙනස්වීම්​ පහත සටහනින් දැක්වේ.

මේ අනුව පසුගිය මාසය ඇතුලත ශ්‍රී ලංකා රුපියලේ අගය 134 සිට 140 දක්වා විශාල ලෙස වැඩි වීමක් පෙන්නුම් කරයි. මෙම අගය පසුගිය වසර හා සැසඳීමේදී වැඩි අගයකි. එනම්, 2020 දෙසැම්බර් මස මැද භාගය​ වන විට ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම අඩු වී ඇත​. පහත සටහනින් මේ බව තහවුරු වේ.

මූලාශ්‍රය​: ශ්‍රී ලංකා මහ බැංකුව​

 https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates#

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »