LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • Geelong ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරක – 05 කට තුවාල
  • දුම්වැටි අසුරණවල ඇතුළත් සෞඛ්‍යමය අවවාද මත්පැන් බෝතල්වලටත්
  • ඊශ්‍රායලයෙන් ඉවත් කරගනු ලැබූ ඔස්ට්‍රේලියානුවන් රැගත් 03 වන ගුවන් යානයද එයි
  • ශ්‍රී ලංකාවට දෙවන IMF ණය වාරිකයත් ලැබෙන ළකුණු
  • සිඩ්නි OPAL කාඩ්පත් සිකුරාදා ගාස්තු සහන අද සිට
  • $ මිලියන 100 කොකේන් තොගයට අදාළව 05 ක් අත්අඩංගුවට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »