$ මිලියන 100 කොකේන් තොගයට අදාළව 05 ක් අත්අඩංගුවට

ඩොලර් මිලියන 100 කොකේන් තොගයට අදාළව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොණු කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු දේශ සීමා බලකාය සහ ෆෙඩරල් පොලිසිය විසින් සිදුකල ඒකාබද්ධ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය කන්ටේනරයක සගවා තිබියදී හමුවූයේ පසුගිය මැයි මාසයෛ්දීයි.

එම සමස්ත කොකේන් තොගයේ බර කිලෝ 200 කට අධික බවටයි එහිදී තක්සේරු කර තිබුණේ.

සැකකරුවන් සතුව තිබී ගිනි අවි – මුදල් – ස්වර්ණාභරණ ඇතුලු ද්‍රව්‍ය රැසක්ද සොයාගෙන තිබුණා.

මොවුන් සිඩ්නි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »