
ඩොලර් මිලියන 100 කොකේන් තොගයට අදාළව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොණු කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු දේශ සීමා බලකාය සහ ෆෙඩරල් පොලිසිය විසින් සිදුකල ඒකාබද්ධ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය කන්ටේනරයක සගවා තිබියදී හමුවූයේ පසුගිය මැයි මාසයෛ්දීයි.
එම සමස්ත කොකේන් තොගයේ බර කිලෝ 200 කට අධික බවටයි එහිදී තක්සේරු කර තිබුණේ.

සැකකරුවන් සතුව තිබී ගිනි අවි – මුදල් – ස්වර්ණාභරණ ඇතුලු ද්‍රව්‍ය රැසක්ද සොයාගෙන තිබුණා.
මොවුන් සිඩ්නි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
