Search

Geelong ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරක – 05 කට තුවාල

ජීලොංග් ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ වනවිට නියමුවාද ඇතුලුව 17 දෙනෙකු එහි ගමන් කරමින් සිටි බව සඳහන්.

තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවයි වික්ටෝරියා සහන සේවා අංශ කියාසිටියේ.

අද පෙරවරු 08 ට පමණ මෙලෙස අනතුරකට ලක්වී ඇත්තේ skydiving සඳහා ගමන් ගත් පිරිසක් රැගත් ගුවන් යානයකුයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටී ඇති බවටද වාර්තා පළවනවා.

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ගේ SRL සිහිනය සැබෑවක් වේවිද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »