
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඊශ්‍රායලයෙන් මුදා ගත් ඔස්ට්‍රේලියානුවන් රැගත් 02 වන යානය සිඩ්නි නුවරට
- ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බරයේදී 0.1% කින් පහළට
- කටාර් සෙනෙට් විමර්ශනය අවසන් – ක්වන්ටාස් හිටපු CEO ට සහනයක්
- කිරි සේවක වර්ජනය හමුවේ වික්ටෝරියා සුපිරි වෙළඳසැල් රැසක මිළදී ගැනීම් සීමා
- ඩිජිටල් ඔරලෝසු විශේෂයක් ආපසු කැඳවයි
- ග්‍රීෂ්ම සෘතුව ඉලක්ක කල පළමු මගී ප්‍රවාහන නෞකාව සිඩ්නි වරායට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27