කිරි සේවක වර්ජනය හමුවේ වික්ටෝරියා සුපිරි වෙළඳසැල් රැසක මිළදී ගැනීම් සීමා

කිරි කර්මාන්තයේ නිරත සේවකයන් විසින් ආරම්භ කර ඇති පැය 48 ක වර්ජනය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල් රැසක් විසින් මිළදී ගැනීම් සීමා පණවා තිබෙනවා.

ඒ අනුව ජනප්‍රිය වෙළඳ නාමයන්ගෙන් යුත් කිරි ආශ්‍රිත නිෂ්පාදනවල සැපයුම්වල අඩුවක් පවතින බවටයි පාරිභෝගිකයන්ට දන්වා ඇත්තේ.

කෙසේවෙතත් සති අන්තයෙන් පසු සැපයුම් යථා තත්වයට පත්වනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් කිරි නිෂ්පාදකයන් සඳහා පැණවීමට යන නව රෙගුලාසි මාලාවක් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් මතුවී තිබෙනවා.

එම නීති හමුවේ කිරි මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවටයි අනාවැකි පළවන්නේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »