Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • මැද පෙරදිග අවධානම් ප්‍රදේශවල ඔස්ට්‍රේලියානුවන්ට වහා ඉවත් වන්නැයි දන්වයි
  • ස්වදේශික ළමුන් අපයෝජන සොයා බැලීමේ රාජකීය කොමිසම යෝජනාව පරාජයට
  • ප්‍රසිද්ධියේ නාසි සංකේත ප්‍රදර්ශනය තහනම් නීති වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී සම්මතයි
  • වික්ටෝරියා විද්‍යුත් වාහන බද්ද නීති විරෝධී බවට මහාධිකරණ තීන්දුවක්
  • වික්ටෝරියා කිරි සේවකයන් 1,400 ක් පැය 48 ක වර්ජනයක
  • ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Rolls-Royce මෝටර් රථ කිහිපයක් ආපසු කැඳවයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »