Today’s Top Stories – Wednesday 18th October, 2023

නාසි සංකේත ප්‍රදර්ශනය තහනම් නීති වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී සම්මතයි

වික්ටෝරියා විද්‍යුත් වාහන බද්ද නීති විරෝධී බවට මහාධිකරණ තීන්දුවක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර තුනක භාවිතයට නොගත් දේපල 650,000 ක්

2030 වනවිට ඔස්ට්‍රේලියාව තුළ ගණුදෙනු ඩිජිටල් ක්‍රමයට පමණයි ?

TAFE වෙනුවෙන් තවත් අමතර $ බිලියන 13 ක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/10/18

================================================================================

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »