Search

පරාජයෙහි වගකීම අගමැති භාරගනී

ස්වදේශික හඩ ජනමත විචාරණයේ පරාජයෙහි වගකීම තමන් භාර ගන්නා බව අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කලා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු ඒ බව සඳහන් කලේ.

ජනමත විචාරණයේ පරාජ සම්බන්ධයෙන් විපක්ෂය විසින් දැඩි ලෙස ප්‍රශ්න කල අවස්ථාවේදී අගමැතිවරයා මෙම අදහස් පළකලා.

තමන් අපේක්ෂා කල ප්‍රථිඵලය නොලැබුණද ප්‍රජාතන්ත්‍රවාදීව එම තීරණ්‍ය පිළිගන්නා බවයි ඔහු කියාසිටියේ.

ජනමත විචාරණයක් කැඳවීම පිළිබඳ කිසිදු පසුතැවීමක් නොමැති බවද ඔහු තවදුරටත් සඳහන් කලා.

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ගේ SRL සිහිනය සැබෑවක් වේවිද?

වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »