Today’s Top Stories – Monday 16th October, 2023

02 වන ජනමත විචාරණ යෝජනාව විපක්ෂය අත්හරින ළකුණු

ඊශ්‍රායලයේ සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් මුදා ගනී

නිවු සවුත් වේල්ස් හි OPAL කාඩ්පත් ගාස්තු අද සිට ඉහළට

වෘත්තීමය රැකියා අතරතුර තරුණ ඔස්ට්‍රේලියානුවන් 16 ක් වසරකදී මරුට

ක්වීන්ස්ලන්ඩ් ගුවන් සේවා රැකියා 16,000 ක් කප්පාදු කෙරෙන ළකුණු

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/10/16

================================================================================

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »