Search

Today’s Top Stories – Monday 16th October, 2023

02 වන ජනමත විචාරණ යෝජනාව විපක්ෂය අත්හරින ළකුණු

ඊශ්‍රායලයේ සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් මුදා ගනී

නිවු සවුත් වේල්ස් හි OPAL කාඩ්පත් ගාස්තු අද සිට ඉහළට

වෘත්තීමය රැකියා අතරතුර තරුණ ඔස්ට්‍රේලියානුවන් 16 ක් වසරකදී මරුට

ක්වීන්ස්ලන්ඩ් ගුවන් සේවා රැකියා 16,000 ක් කප්පාදු කෙරෙන ළකුණු

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/10/16

================================================================================

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »