Search

ජනප්‍රිය ළමා ක්‍රියාකාරකම් මේසයක් අනාරක්ෂිතභාවය හේතුවෙන් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරන ජනප්‍රිය ළමා සෙල්ලම් භාණ්ඩයක් අනාරක්ෂිත භාවය හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.

ළමා ක්‍රියාකාරකම් මේසයක් වන එය අවුරුදු 03 දක්වා වන ළමුන්ට උචිත බවටයි දක්වා තිබුණේ.

The Janod Cocoon Activity Table –

The batch numbers of the affected products are: 10615, 10799, 10887 and 11107.

කෙසේවෙතත් එය ඔස්ට්‍රේලියානු සම්මතයන්ට අනුකූල නොවන බවට මේ වනවිට හෙළිකරගෙන තිබෙනවා.

කුඩා ළමුන් විසින් එය වැරදියට පරිහරණය කලහොත් ඇතැම්විට මරණය පවා සිදුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ඒ අනුව මෙම නිස්පාදනය වහා ආපසු කැඳවා ඇති අතර දැනටමත් මිළදී ගෙන ඇති දෙමව්පියන්ට එය නැවත භාරදී මුදල් ආපසු ලබාගත හැකියි.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »