
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීම් මෙහෙයුම් අද සිට නැවතත්
- පලස්තීන විරෝධතාවය හමුවේ පොලිස් නිළධාරීන් 1,000 ක් සිඩ්නි ආරක්ෂාවට
- පලස්තීන ජනතාවට සහය පතා සිඩ්නි සහ මෙල්බන් දැවැන්ත විරෝධතා 02 ක්
- ජනතාවගෙන් සමාව ගන්නැයි විපක්ෂ නායක අගමැතිට කියයි
- ජනමත විචාරණය පැරදීම ගැන නැෂනල්ස් සහ ග්‍රීන්ස් පක්ෂ නායකයන් අදහස් දක්වයි
- දසුන් ශානක ලෝක කුසලානයේ ඉතිරි සියලු තරගවලින් ඉවතට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27