Just In : ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජයට

ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජයට පත්වී තිබෙනවා.

ඒ ප්‍රාන්ත 04 ක ඡන්ද දායකයන් විසින් ඊට NO ලෙස බහුතර කැමැත්ත ලබාදීමත් සමගයි.

නිවු සවුත් වේල්ස් – ටස්මේනියා – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල බහුතරයක් NO ලෙස ඡන්දය ලබාදී ඇති බව සඳහන්.

මේ අනුව ප්‍රාන්ත 06 කින් 04 ක් බහුතර කැමැත්ත ලෙස NO දක්වා ඇති බැවින් ජනමත විචාරණය පරාජයට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් අවසාන නිල ඡන්ද ප්‍රථිඵලය නිකුත් වීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »