ජනමත විචාරණයේ පළමු ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශය අවසන්

ස්වදේශික හඩ ජනමත විචාරණයේ පළමු ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශය අවසන් වී තිබෙනවා.

ඒ අනුව නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ටස්මේනියා සහ ACT ප්‍රාන්තවල ඡන්ද ප්‍රකාශය මේ වනවට නිමාවට පත්ව තිබෙනවා.

අනෙකුත් ප්‍රදේශවල ඉදිරි පැය කිහිපය තුළ ඡන්ද ප්‍රකාශය අවසන් කෙරෙනු ඇති.

ඡන්ද විමසීම අවසන් වූ ප්‍රදේශවල පූර්ව ඡන්ද ගණන් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

මිලියන 17.6 ක පිරිසක් මෙවර ඡන්දය සඳහා ලියාපදිංචි වී තිබුණා.

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »