Search

මෙල්බන් ටොයිලට් පේපර් බහාලුමකින් $ මිලියන 560 ක ICE මතුවෙයි

ඩොලර් මිලියන 560 කට අධික වටිනාකමකින් යුත් අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් නගරයෙන් සොයාගෙන තිබෙනවා.

මැලේසියාවේ සිට මෙල්බන් වරායට පැමිණි ටොයිලට් පේපර් බහාලුමක් තුළ සගවා මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 04 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් කිලෝ 622 ක් මෙහි තිබී ඇති අතර ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය සහ වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසිනුයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

සැකකරුවන් අතර චීන ජාතිකයන් දෙදෙනෙකු – මැලේසියානු ජාතිකයෙකු සහ හොංකොං ජාතිකයෙකු ද වනවා.

ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ රටින් පළායාමට තැත් කිරීමේදීයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »