Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදුන් කාන්තාව පළමුවරට අධිකරණයට

Northern Territory ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් හට පහරදුන් කාන්තාව පළමුවරට අධිකරණය හමුවේ පෙනීසිට තිබෙනවා.

ඇයගෙන් නිදහසට කරුණු විමසීමක් එහිදී සිදු නොවීමද විශේෂත්වයක්.

සති 03 කට පමණ පෙර ඉරිදා වෙළඳපොළක් වෙත පැමිණි අවස්ථාවේදීයි ප්‍රධාන අමාත්‍යවරිය මෙම හිංසනයට ලක්වූයේ.

සැකකාරිය වන 56 හැවිරිදි කාන්තාව පවසා ඇත්තේ අවස්ථා කිහිපයකදී Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය හමුවීමට උත්සාහ කලද ඇය විසින් අවස්ථාවක් නොදීම හමුවේ මෙම පහරදීම සිදුකල බවයි.

වැඩිදුර නඩු විභාගය ලබන මස 20 වනදා සිදුකිරීමට නියමිතයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »