LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • සිඩ්නි හි පැවති පලස්තීන රැළිය ගැන පාර්ශව රැසක අප්‍රසාදය
  • පලස්තීන හිතවාදී උද්ඝෝෂණයක් හේතුවෙන් මෙල්බන් CBD ආරක්ෂාව තරකරයි
  • කටාර් ට බෑ කියා “YES” ප්‍රදර්ශනයට ක්වන්ටාස් එකග කරවාගත් හැටි හෙළිවෙයි
  • ටස්මේනියා පාසලක jumping castle අනතුරේ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ නොකිරීමට අවසරය
  • වසර 11 කට පසු වර්ජින් ඔස්ට්‍රේලියා වාර්ෂික ලාභයක් වාර්තා කරයි
  • බෙදා හැරීමට නොහැකි වූ ලිපි – පාර්සල් පිළිබඳ දැනුම් දීමේ නව ක්‍රමයක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »