ටස්මේනියා පාසලක jumping castle අනතුරේ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ නොකිරීමට අවසරය

වසර 02 කට පමණ ඉහතදී ටස්මේනියා පාසලක සිදුවූ jumping castle (ජම්පින් කාසල්) අනතුර සම්බන්ධ අපරාධ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ නොකිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබෙනවා.

2021 වසරේ දෙසැ්බර් මාසයේ සිදුවූ මෙම අනතුරින් සිසුන් 06 දෙනෙකු මරණයට පත්වුණා.

අදාළ විමර්ශන වාර්තාව සංවේදී කරුණුවලින් සමන්විත වන බැවින් එය ප්‍රසිද්ධ නොකිරීමටයි WorkSafe Tasmania විසින් තීරණය කර ඇත්තේ.

එය අභීයෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර අදාළ සිද්ධියේදී විපතට පත්වූ දරුවන්ගේ දෙමව්පියන් අවධාරණය කරන්නේ මෙම ඛේදවාචකයට වසර 02 ක් සම්පූර්ණ වන ලබන දෙසැම්බර් මාසයට පෙර සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »