Search

බෙදා හැරීමට නොහැකි වූ ලිපි – පාර්සල් පිළිබඳ දැනුම් දීමේ නව ක්‍රමයක්

බෙදා හැරීමට නොහැකි වූ ලිපි හෝ පාර්සල් පිළිබඳ දැනුම් දෙන මුද්‍රිත කාඩ්පත් ක්‍රමය නතර කිරීමට Australia Post විසින් පියවර ගෙන තිබෙනවා.

කඩදාසි භාවිතය අවම කිරීම මෙහි අරමුණ වී ඇති අතර මින් ඉදිරියට අදාළ කාඩ්පත් නිවෙස් වෙත යොමු කිරීම නවතිනු ඇති.

ඒ අනුව අදාළ දැනුම් දීම කේතයක් ලෙසින් මයිපෝස්ට් ඇප්ලිකේෂනය හරහා හෝ විද්‍යුත් තැපෑල මගින් පාරිභෝගිකයින් වෙත දැනුම් දීමටයි Australia Post පියවර ගෙන ඇත්තේ.

රට පුරා (MyPost) මයිපෝස්ට් යෙදුම භාවිත කරන පිරිස මිලියන 12 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව දැනුම් දී ඇති තැපැල් මධ්‍යස්ථානය වෙත ගොස් අනන්‍යතාවය තහවුරු කර අදාළ ලිපිය හෝ පාර්සලය ලබා ගැනීමට පාරිභෝගිකයි හට අවස්ථාව හිමිවනවා.

පාර්සලයක් ඇති බවට දන්වා එවන ඝණයට යටත්වන ජාවාරම්ද මේ හරහා ක්‍රියාත්මක වන බැවින් විමසිලිමත් වන ලෙසටයි Australia Post විසින් ජනතාවට දන්වා සිටින්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »