ලිස්ටීරියා අවධානමක් හමුවේ චීස් විශේෂයක් ආපසු කැඳවයි

ලිස්ටීරියා බැක්ටීරියාව ව්‍යාප්තවීමේ අවධානමක් හමුවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල්වල අලෙවි කෙරෙන චීස් විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.

යුනිකෝන් නම් සන්නාමය යටතේ අලෙවි කරන චීස් වර්ග 02 කුයි මොලස ආපසු කැඳවා ඇත්තේ.

වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා ප්‍රාන්තවල සහ යන සුපිරි වෙළඳසැල්වලයි මෙම චීස් අලෙවියට තබා ඇත්තේ.

ඒවායෙහි කල් ඉකුත් වීමේ දිනය ලෙස නොවැම්බර් 08 වනදා සටහන් කර ඇති බව සඳහන්.

වයෝවෘද්ධ ජනතාවට – ගැබිණි මව්වරුන්ට – ළදරුවන්ට සහ ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත පිරිස් වෙත ලිස්ටීරියා අවධානම ඉහළ බවයි පැවසෙන්නේ.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »