Search

දකුණු අප්‍රිකාවෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්

එක්දින ලෝක කුසලානයකදී කණ්ඩායමක් ඉණිමකදී රැස් කල වැඩිම ළකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාව අද රැස් කලා.

ඒ දිල්ලි නුවරදී ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ලබාගත් ළකුණු 428 යි.

කඩුලු 05 ක් දැවී ඔවුන් මෙම ළකුණු සංඛ්‍යාව ලබාගත්තා.

පිතිකරුවන් 03 දෙනෙකුම ළකුණු 100 ට වඩා බැගින් රැස් කිරීම විශේෂත්වයක්.

(New World Cup record : South Africa’s 428 for 5 against Sri Lanka is the highest team total in ODI World Cup history)

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »