ජනමත විචාරණයේදී Yes කඳවුරට සහය වැඩි ප්‍රාන්ත 02 යි ?

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී Yes කඳවුරට ලැබෙන සහය තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

නවතම Roy Morgan මත විමසුමට අනුව සියයට 46 ක් යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරනු ඇති අතර පක්ෂව ඡන්දය භාවිත කරනු ඇති බවට පැවසෙන ප්‍රතිශතය සියයට 37 ක්.

සියයට 17 ක් පමණ තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බව ද සඳහන්.

යෝජනාවට පක්ෂ හෙවත් Yes කඳවුරට සහය දක්වන ප්‍රතිශතය වැඩි අගයක පසුවන්නේ වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල පමණයි.

No කඳවුරට වැඩිම ප්‍රතිශතයක් හිමිවනු ඇති බවට අනාවැකි පළවන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »