ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- අගමැති ඇල්බනීස් ඡන්දය ප්‍රකාශ කරයි
- වාර්තාවක් තියන්න ගොස් මුහුදේදී අනතුරට ලක්වූ බ්‍රිස්බන් තරුණයා බේරා ගැනේ
- ප්‍රාදේශීය කලාප වෙත යාමට කැමති ගුරුවරුන්ට $ 50,000 ක දීමනාවක්
- මෙම මූල්‍ය වර්ෂයේ ගතවූ කාලසීමාව තුළ 09% -20% ත් අතර අගයකින් විදුලි ගාස්තු ඉහළට
- ඔස්ට්‍රේලියානුවන් මෙතෙක් ගෙන නොමැති Medicare මුදල්වල වටිනාකම $ මිලියන 200 ක්
- වික්ටෝරියා නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ඒකක 3.1 ක භූ චලනයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27