Today’s Top Stories – Saturday 07th October, 2023

අගමැති ඇල්බනීස් ඡන්දය ප්‍රකාශ කරයි

නිසි වැටුප් නොගෙවන ආයතන ප්‍රධානීන්ට නව දැඩි නීති

ඔස්ට්‍රේලියානුවන් මෙතෙක් ගෙන නොමැති Medicare වටිනාකම $ මිලියන 200 ක්

ප්‍රාදේශීය කලාප වෙත යාමට කැමති ගුරුවරුන්ට $ 50,000 ක දීමනාවක්

පළමු Woolworths – Coles ඒකාබද්ධ වර්ජනය අද

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/10/07

================================================================================

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »