Search

වික්ටෝරියා නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ඒකක 3.1 ක භූ චලනයක්

වික්ටෝරියා නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ රික්ටර් මාපක ඒකක 3.1 ක භූ චලනයක් හටගෙන තිබෙනවා.

අද අලුයම වාර්තා වූ මෙම කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව සඳහන්.

ධාරාණිපාත වර්ෂා හමුවේ ජල ගැලීම්වලින්ද ඊයේ දිනයේදී වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේද ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයටයි.

වික්ටෝරියා ආපදා සහන අංශ පවසන්නේ ඉදිරි පැය 24 තුළදීත් ජල ගැලීම් තත්වය පවතිනු ඇති බවයි.

https://www.skynews.com.au/australia-news/magnitude-31-earthquake-recorded-in-victoria/video/b20accb2f8523ba064594b2f729fec5c

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »