#Breaking News -නවසීලන්ත වැසියන්ට මෙම සති අන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විවෘත වේ.

නවසීලන්ත වැසියන්ට මෙම සති අන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විවෘත වේ.

ක්වීන්ස්ලන්තය සිය දේශසීමා නවසීලන්තයේ සංචාරකයින් සඳහා හෙට අලුයම 1 සිට විවෘත කරන බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk නිවේදනය කරයි.

ඇය මීට ටික වේලාවකට පෙර මෙම දැනුම් දීම නිකුත් කර ඇත​.

“හෙට අලුයම 1 සිට නවසීලන්තයෙන් පැමිණෙන අමුත්තන් ක්වීන්ස්ලන්තයටද සාදරයෙන් පිළිගනිමු. ඉදිරියේදී නවසීලන්තයට නැවත පැමිණෙන​ ඕස්ට්‍රේලියානුවන් ද හෝටල්  නිරෝධායනය කිරීමට සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” ඇය තවදුරටත් අදහස් දැක්වීය​.

(9News)

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »