#Breaking News -නවසීලන්ත වැසියන්ට මෙම සති අන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විවෘත වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

#Breaking News -නවසීලන්ත වැසියන්ට මෙම සති අන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විවෘත වේ.

#Breaking News -නවසීලන්ත වැසියන්ට මෙම සති අන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විවෘත වේ.

නවසීලන්ත වැසියන්ට මෙම සති අන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විවෘත වේ.

ක්වීන්ස්ලන්තය සිය දේශසීමා නවසීලන්තයේ සංචාරකයින් සඳහා හෙට අලුයම 1 සිට විවෘත කරන බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk නිවේදනය කරයි.

ඇය මීට ටික වේලාවකට පෙර මෙම දැනුම් දීම නිකුත් කර ඇත​.

“හෙට අලුයම 1 සිට නවසීලන්තයෙන් පැමිණෙන අමුත්තන් ක්වීන්ස්ලන්තයටද සාදරයෙන් පිළිගනිමු. ඉදිරියේදී නවසීලන්තයට නැවත පැමිණෙන​ ඕස්ට්‍රේලියානුවන් ද හෝටල්  නිරෝධායනය කිරීමට සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” ඇය තවදුරටත් අදහස් දැක්වීය​.

(9News)

COMMENTS