2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අද සිට ඉන්දියාවේදී

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී අදින් ආරම්භ වනවා.

පළමු තරගය මෙල්බන් වේලාවෙන් අද රාත්‍රී 07.30 ට අහමදාබාද් හිදී පැවැත්වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතරයි.

ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ලබන සෙනසුරාදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාව මෙවර ලෝක කුසලානයේ පළමුවෙන් තරග වදින්නේ සත්කාරක ඉන්දියාවට එරෙහිව ලබන ඉරිදා දිනයේදීයි.

ලෝක කුසලානයේ අවසාන මහා තරගය ලබන නොවැම්බර් 19 වන දින පැවැත්වීමට නියමිතයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »