
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- මත්ද්‍රව්‍ය ගැන මෙරට තරුණ ප්‍රජාව තුළ කිසිදු දැනුවත්කමක් නැතැයි හෙළිවෙයි
- නැගෙනහිර වික්ටෝරියා ලැව් ගිනි තත්වය අවධානම් මට්ටමක
- දම් – සුදු එපා / Yes23 ප්‍රචාරණ ව්‍යාපාරයට අවවාදයක්
- වෘත්තීය පුහුණු අධ්‍යාපනයට $ මිලියන 37.8 ක අමතර ප්‍රතිපාදන
- 04 වන මාසයටත් පොළී අනුපාතික නොවෙනස්
- ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27