
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා නව කැබිනට් මණ්ඩලය පත් කෙරේ
- ප්‍රාන්ත හතරක ප්‍රදේශ සඳහා total fire ban පණවයි
- ලේබර් සාමාජිකයන් ඉලක්ක කල ව්‍යාජ ප්‍රචාරණයක් – අගමැතිගෙන් චෝදනා
- වසර ගණනක් පුරා අඩුවෙන් වැටුප් ගෙවා ඇති බවට ක්වන්ටාස් ට චෝදනා
- ටස්මේනියා මැතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වෙන ළකුණු
- නියමිත මුදලට වඩා අයකරන child care මධ්‍යස්ථාන ප්‍රසිද්ධ කරන්න යයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27