නියමිත මුදලට වඩා අයකරන child care මධ්‍යස්ථාන ප්‍රසිද්ධ කරන්න යයි

නියමිත මුදලට වඩා ගාස්තු අයකරන child care මධ්‍යස්ථාන කවරේදැයි ප්‍රසිද්ධ කරන බවට අධ්‍යාපන ඇමති ජේසන් ක්ලෙයාර් අනතුරු අගවනවා.

එමගින් මහජනතාවට එවැනි ආයතන කවරේදැයි දැන ගැනීමට ලැබීමෙන් හෝ මෙම ගැටලුව විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔස්ටේ්‍රලියානු පවුල්වල ආදායමෙන් සියයට 16 ක් වැයවනුයේ child care ගාස්තු සඳහා බව ඊයේ නිකුත් වූ වාර්තාවක සඳහන්.

ගාස්තු අඩු කිරීම සඳහා ෆෙඩරල් රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක වී නොමැති බවටයි එහිදී චෝදනා එල්ලකර තිබුණේ.

කෙසේවෙතත් අධ්‍යාපන ඇමතිවරයාගේ ස්ථාවරය වන්නේ රජය විසින් නීති රෙගුලාසි පණවා ඇතත් එහි හිඩැස්වලින් රිංගා යාමට ඇතැම් child care ක්‍රියාකරුවන් කටයුතු කරන බවටයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »