Search

වික්ටෝරියා නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට ලැව්ගිනි අනතුරු ඇගවීම්

වික්ටෝරියා නැගෙනහිර ප්‍රදේශ කිහිපයක් සඳහා ලැව්ගිනි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

Briagolong, Culloden, Moornapa, Stockdale යන ප්‍රදේශ ආශ්‍රිතව ලැව් ගිනි 04 ක් ව්‍යාප්තවෙමින් පවතින බවයි ආපදා සහන සේවා අංශ සඳහන් කලේ.

ඊට අමතරව තදාසන්න තවත් ප්‍රදේශ කිහිපයකටද විමසිලිමත්ව සිටීමේ නිවේදනද නිකුත් කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයකද මේ වනවිට ලැව් ගිනි තත්වයන් පවතිනවා.

https://www.9news.com.au/national/victoria-bushfire-updates-evacuate-immediately-bushfire-sparks-warning-in-gippsland/0fc7d8f5-e031-49c6-805f-76aed2fbebb6

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »