අද නිවාඩු හිමිවන ප්‍රාන්ත පිළිබඳ පැහැදිලි කිරීමක්

අද (ඔක්තෝබර් 02 වනදා) නිවාඩු දිනයක් හිමිවන ප්‍රාන්ත පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – ACT සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ට අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් හිමිවනු ඇති.

නිවු සවුත් වේල්ස් – ACT සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල අද කම්කරු දින නිවාඩුව සැමරෙන බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට අද නිවාඩුව හිමිවන්නේ රජූගේ උපන්දිනය වෙනුවෙනුයි.

වික්ටෝරියා – බටහිර ඔස්ට්‍රේලියා – ටස්මේනියා සහ Northern Territory සඳහා අද නිවාඩුවක් හිමිවන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »