Search

අද නිවාඩු හිමිවන ප්‍රාන්ත පිළිබඳ පැහැදිලි කිරීමක්

අද (ඔක්තෝබර් 02 වනදා) නිවාඩු දිනයක් හිමිවන ප්‍රාන්ත පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – ACT සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන්ට අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් හිමිවනු ඇති.

නිවු සවුත් වේල්ස් – ACT සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල අද කම්කරු දින නිවාඩුව සැමරෙන බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට අද නිවාඩුව හිමිවන්නේ රජූගේ උපන්දිනය වෙනුවෙනුයි.

වික්ටෝරියා – බටහිර ඔස්ට්‍රේලියා – ටස්මේනියා සහ Northern Territory සඳහා අද නිවාඩුවක් හිමිවන්නේ නැහැ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »