NRL අවසාන මහා තරගය අද සිඩ්නි ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදී

NRL අවසාන මහා තරගය සිඩ්නි ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 07.30 ට ආරම්භවීමට නියමිතයි.

Penrith Panthers සහ Brisbane Broncos කණ්ඩායම් ඒ සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

සිඩ්නි නගරවයට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL අවසන් තරගය සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

අද සිඩ්නි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා යනු ඇති බවටයි කාළගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අගවා සිටින්නේ.

වසර ගණනාවකට පසු NRL අවසාන මහා තරග පවත්වන දින ඉහළම උෂ්ණත්වය මෙම සති අන්තයේදී පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »