
2023 AFL ශූරතාවය දිනා ගැනීමට Collingwood Magpies කණ්ඩායම සමත් වෙයි.
ඒ Brisbane Lions කණ්ඩායමට එරහිව ළකුණු 04 තියුණු ජයක් වාර්තා කරමිනුයි.
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසාන ළකුණු පුවරුව සටහන් වුයේ 90 ට 86 ක් ලෙසයි.

මෙම කණ්ඩායම් දෙක AFL අවසන් මහා තරගයකට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වනවා.
Penrith Panthers සහ Brisbane Broncos කණ්ඩායම් අතර NRL අවසාන මහා තරගය හෙට සිඩ්නි ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
