Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියාවේ පැණි කොමඩු මිළ ඉහළට – බෙරි වර්ගවල මිළ පහළට
  • ඔස්ට්‍රේලියාව තුළ ඉන්ධන මිළ අඩුවන දිනය ගැන අනාවැකියක්
  • බිත්තර ඉල්ලූම සපුරාලීමට සහන නැතැයි නිෂ්පාදකයන්ගෙන් චෝදනා
  • පර්ත් පොදු ප්‍රවාහන සේවා ගෙවීම් තවත් සති කිහිපයකින් අලුත් මුහුණුවරකින්
  • ඔස්ට්‍රේලියාව තුල රැකියා පුරප්පාඩු සීඝ්‍රයෙන් පහතට
  • පාසල් ප්‍රචණ්ඩත්වය පාලනයට බටහිර ඔස්ට්‍රේලියාවේ නව නීති

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »