පාසල් ප්‍රචණ්ඩත්වය පාලනයට බටහිර ඔස්ට්‍රේලියාවේ නව නීති

පාසල් ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට බටහිර ඔස්ට්‍රේලියා රජය විසින් නව නීති මාලාවක් හඳුන්වාදීමට සූදානම් වනවා.

ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ පළකිරීම් සිදුකරන සිසුන්ට පන්ති තහනම් පැණවීම් වැනි දැඩි පියවරද ගණනාවක්ද ඊට අයත්.

බටහිර ඔස්ට්‍රේලියාවේ සිසුන් සහ ගුරුවරුන් අතර ගැටුම්වල වර්ධනයක් පෙන්නුම් කිරීම මීට ප්‍රධාන හේතුවයි.

ගතවූ 2022 වසරේදී මෙවැනි සිදුවීම් 2,275 ක් සටහන්වී තිබුණා.

පන්ති කාමරවල දිගින් දිගටම හිංසනකාරී ක්‍රියා සිදුකරන සිසුන් පාසලෙන් ඉවත් කිරීමේ පූර්ණ බලය විදුහල්පතිවරුන්ට පැවරීමද මේ යටතේ සිදුවනු ඇති.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »