ANZ දුරකථන ඇප්ලිකේෂනය – Woolworths EFTPOS අක්‍රීයයි

ඔස්ට්‍රේලියාව තුළ අන්තර්ජාල ගෙවුම් සේවා කිහිපයක තාක්ෂණික දෝෂ හටගෙන තිබෙනවා.

ANZ බැංකුවේ ජංගම දුරකථන ඇප්ලිකේෂනය මේ වනවිට අක්‍රීයව පවතින බව සඳහන්.

එමෙන්ම රට පුරා වූල්වර්ත්ස් අලෙවිසැල් ගණනාවක EFTPOS යන්ත්‍රවල තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මුදල් කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේදී පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයකට ලක්ව සිටිනවා.

අන්තර්ජාල ගැටලුවක් හමුවේ මෙලෙස මුදල් මගින් පමණක් ගෙවීම් සිදුකල හැකි බවටයි දන්වා ඇත්තේ.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »