Search

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

උද්ධමනය සියයට 4.9 සිට සියයට 5.2 දක්වා ඉහළ යාම ඊට ප්‍රධාන හේතුවයි.

පෙට්‍රල් – ඩීසල් ඇතුලූ බලශක්ති පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යෑම ද මේ තත්වයට බලපා ඇති බවයි පැවසෙන්නේ.

ෆෙඩරල් සංචිත බැංකු නව අධිපති මිචෙල් බුලොක් විසින් සිය ප්‍රකාශයට පත් කරන පලමු මාසික පොළී අනුපාතික නිවේදනය ලබන අගහරුවාදා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පෙන්වා දේනනේ පොලී අනුපාතිකයන් ඉහළ දැමුවද වසර අවසන් වන තෙක් උද්ධමන පාලන ඉලක්ක සපුරා ගැනීමට ෆෙඩරල් සංචිත බැංකුවට නොහැකි වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »