ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල පහළට – මුල් ස්ථාන 50 ටම 01 සරසවියයි

නවතම ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පහළට ගොස් තිබෙනවා

මෙවර මුල් ස්ථාන 50 අතරට ඇතුළත් වන්නේ ඔස්ට්‍රේලියාවේ එක් විශ්ව විද්‍යාලයක් පමණක් වීම විශේෂත්වයක්.

මෙල්බන් විශ්ව විද්‍යාලය පසුගිය වර ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානයේ පසුවූ නමුත් මෙවර 37 වන ස්ථානය දක්වා පහළගොස් තිබෙනවා.

මුල් ස්ථාන 100 ට විශ්ව විද්‍යාල 06 ක්ද මුල් ස්ථාන 200 ට විශ්ව විද්‍යාල 11 ක් ද ඇතුළත් වනවා.

ලොව පුරා රටවල් 108 ක විශ්ව විද්‍යාල 1,904 ක දත්ත ආශ්‍රයෙනුයි මෙවර ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇත්තේ.

මෙරට විශ්ව විද්‍යාල අතුරින් පසුගියවර ශ්‍රේණිගත කිරීමට වඩා ඉහළට පැමිණ ඇත්තේ RMIT විශ්ව විද්‍යාලය පමණයි.

වැඩිම පහළයාම සටහන් කර ඇත්තේ ස්ථාන 23 කින් පසුබැස ඇති ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයයි.

කොවිඩ් තත්වයත් සමග ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුවූ බලපෑම් මෙම පහළ ශ්‍රේණිගත කිරීම් සඳහා බලපා ඇති බවයි පැවසෙන්නේ.

Australia’s top ten from THE’s 2024 ranks were:

  1. University of Melbourne (37th)
  2. Monash University (54th)
  3. University of Sydney (60th)
  4. Australian National University (67th)
  5. University of Queensland (70th)
  6. University of New South Wales, Sydney (84th)
  7. University of Adelaide (=111th)
  8. The University of Western Australia (=143rd)
  9. University of Technology Sydney (148th)
  10. Macquarie University (180th)
  11. #201–250: Curtin University
  12. #201–250: Swinburne University of Technology
  13. #201–250: University of Wollongong
  14. #251–300: Deakin University
  15. #251–300: Griffith University
  16. #251–300: La Trobe University
  17. #251–300: RMIT University
  18. #251–300: University of Tasmania
  19. #301–350: Flinders University
  20. #301–350: University of South Australia
  21. #301–350: Western Sydney University
  22. #351–400: University of Canberra
  23. #351–400: Edith Cowan University
  24. #351–400: James Cook University
  25. #351–400: Murdoch University
  26. #351–400: University of Southern Queensland
  27. #401–500: Australian Catholic University
  28. #401–500: Bond University
  29. #401–500: Charles Darwin University
  30. #401–500: Victoria University
  31. #501–600: Central Queensland University
  32. #501–600: Southern Cross University
  33. #501–600: University of Sunshine Coast
  34. #601–800: Federation University Australia
  35. #801–1000: Charles Sturt University

SOURCES :

https://www.abc.net.au/news/2023-09-28/where-australian-universities-sit-in-world-university-rankings/102911238

https://www.skynews.com.au/australia-news/serious-warning-as-top-australian-universities-drop-in-global-rankings-due-to-covid19-falling-investment-and-competition/news-story/a2c2c38f1d8b5c7a60853f3c02b53119

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »