LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • වික්ටෝරියා මීළග අගමැති ජසින්ටා ඇලන්
  • ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 5.2% දක්වා නැවතත් ඉහළට
  • ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශ රැසක පෙට්‍රල් මිළ වාර්තාගත ලෙස ඉහළට
  • 1970 න් පසු පළමුවරට ඔස්ට්‍රේලියාවේ මරණවලට ප්‍රධාන හේතු 05 අතරට බෝවන රෝගයක්
  • මදුරුවන් නිසා පැතිරෙන බැක්ටීරියාවක් ගැන මෙල්බන්වාසීන්ට අනතුරු ඇගවීමක්
  • අවධානම් සහගත වෛරසයක් ගැන NSW ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවීමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »