
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- මගී පහසුකම් වැඩි දියුණු කිරීමට ක්වන්ටාස් වෙතින් $ මිලියන 80 ක්
- ස්වදේශීක හඩ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ පාර්ලිමේන්තු කමිටුවක්
- වික්ටෝරියා පැරණි නිවාස සංකීර්ණ කැඩීමේ විරෝධතා පහව යයි
- NRMA විද්‍යුත් මෝටර් රථ ආරෝපණය නොමිළයේ දීම නවතා දැමේ – නව ගාස්තු ක්‍රමයක් එයි
- ක්වන්ටාස් ඉන්ධන පිරිවැය $ බිලියන 2.8 දක්වා ඉහළට / ගුවන් ගාස්තු වැඩිවීමක අනතුරු ඇගවීමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27