
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ජනමත විචාරණයේ “YES” කඳවුරට සහය පළකරන ප්‍රතිශතය තවත් පහළට
- විශ්‍රාමිකයන්ට නැවත රැකියා කිරීමට සහන – work bonus ශේෂයත් ඉහළ දැමේ
- මෙල්බන් උතුරු ප්‍රදේශ කිහිපයකට තරමක භූ චලනයක්
- Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමට කාන්තාවකට චෝදනා ගොණු කරයි
- NSW නීති විරෝධී e-දුම්වැටි පාලනයට $ මිලියන 6.8 ක්
- ඔස්ට්‍රේලියාව රග්බි ලෝක කුසලානයෙන් ඉවතට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27