රග්බි ලෝක කුසලානයෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියාවට සිදුවුණා.
ඒ වේල්ස් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයත් සමගයි.
මෙම තරග ප්‍රථිඵලය සටහන් වූයේ 40 ට 6 ක් ලෙසයි.
මේ දක්වා පැවති කිසිදු රග්බි ලෝක කුසලානයකදී ඔස්ටේ්‍රලියාව අර්ධ අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් ලබාගැනීමට සමත්වී නැහැ.